දැන් ඉතින් දිල්ශානි අක්කයි මමයි husband and wife වගේ තමා තනිකරම අපි දෙන්නට දෙන්නා ගැන feel වෙලා තිබ්බේ. කොටින්ම කිව්වොත් මට ගෙදර යනවා කියන එක අමතක වෙලා තිබ්බේ මෙහෙ වෙන වැඩත් එක්ක......
ඔහොම ඉද්දි අක්කට ආයෙම කැම්පස් පටන් ගන්නවා කියලා මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බා.. ඒක එයාට කොහොම වෙතත් මටනම් සෑහෙන අවුල් ආරංචියක් මොකද එ වෙද්දි මට එයාව නැතුව බැරිව හිටියේ..... ඒත් ඉතින් ආතල් ගන්නව වගේ නෙමේ නෙ ඩිග්‍රී එක. ඒ නිසා ඉතින් කමක් නෑ කියලා එයා ආයෙම කැම්පස් එකට ගියා...
මුලදි මුලදි ලොකුවට නොතේරුනත් ටික දවසක් යනකොට මට අක්කා නැති පාලුව සෑහෙන්න දැනෙන්න පටන් ගත්ත්තා.. මොකද ස්කෝලෙ කාලෙන් පස්සෙ මන් ලඟින් ආශ්‍රය කරපු එකම එක්කෙනානෙ එයා....
" මේ හෙට අපේ අම්මගෙ බර්ත්ඩේ එක. ඔයාට පුලුවන්ද එයාට මොනාහරි අරන් දෙන්න. කියලා දවසක් අක්කා උදේම මැසේජ් එකක් දාලා තිබ්බා. ඊටපස්සෙ මන් වැඩට යන ගමන් අක්කට කෝල් එකක් දීලා අහගත්තා නැන්දා මොනවට වගේ ද ආස කියලා.. එතකොට අක්කා නම් කිව්වෙ එයාට ලොකු ලොකු දේවල් ඕනෙ නෑ මොනවහරි ස්පෙශල් කෑමක් ඕඩර් කරන්න ඒ ඇතීයී කියලා..
ඕක අහගත්තට පස්සේ මට හිතුනා ඕඩ්රර්ලා කනවට වඩා නැන්දව එක්කගෙන රෑ කෑමකට එලියට ගියානම් හොඳයි කියලා. ඒ නිසාම මන් උපන්දිනේට කලින් දවසේ ඔෆිස් එකෙන් ආවෙ පහු වෙනිදා හාෆ් ඩේ ලීව් එකකුත් දාලා......
කොහොමහරි මේ කතාව උපන්දිනේ දවසේ මන් අක්කටත් කිව්වා.. මන් නැන්දව මෙහෙම එලියට එක්කගෙන යනවා කියලා.... ' ඔයාට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න සුදූ.. ' කියලා අක්කා රිප්ලයි එකක් දාලා තිබ්බා.....ඒ කියන්නෙ ඒ වැඩේට එයත් අවුලක් නෑ..
පහු වෙනිදා හවස 6ට විතර නැන්දයි මමයි ලෑස්ති වෙලා ගම්පහ කිට්ටුව තිබ්බ ටිකක් පොශ් ලෙවල් එකේ රෙස්ටුරන්ට් එකකට ගියා.. ඊටපස්සෙ සල්ලි අක්කා එව්ව කියල බොරුවකුත් කියලා කැමති කෑම ටික ඕඩර් කරා..... නැන්දා කැමතියි කිව්ව නිසා ඒකෙ තිබ්බ චීස් චිකන් දාපු කොත්තුවක් ඕඩර් කරා
" නැන්දේ මේ පොඩි දෙයක් අහන්නද? ' මං ඇහුවේ කන ගමන් ඉන්නකොට..
' ඕහ්.. මොකද්ද පැටියෝ '
' මං බියර් එකක් ගත්තට කමක් නැද්ද? හැබැයි ඔයා කැමතිනම් විතරයි නැත්තම් එපා.. '
' එකක් විතරයි හොඳද ' නැන්දා හිනා වෙලා උත්තර දුන්නා....
' තැන්ක්ස් අනෙ.. හැබැයි අක්කට නම් කියන්න එපා හොඳේ මට බනී .. '
' නෑ පැටියෝ ඔයා එකක් අරගන්න මට අවුලක් නෑ...' ආයෙම පොඩි හිනාවක් දාන ගමන් නැන්දා උත්තර දුන්නා..ඊටපස්සෙ ඉතින් එයාටත් කැමති බීම එකක් අරගෙන දීලා මමත් බියර් එකක් අරගෙන ඒ ඩිනර් එක එන්ජෝයි කරා..
එදා රෑ අපි ගෙදර එනකොට මට ටිකක් වැදිලා තිබ්බේ.. කූල් පිටින් ගහපු නිසා ලොකුවට නැතත් බියර් එකෙන් මට ලාවට වගේ වැදිලා තිබ්බේ.. ඒ නිසා ආපු ගමන්ම වගේ ටක් ගාලා මන් මූන අතපය හෝදගෙන නිදා ගන්න කියලා දිල්ශානි අක්කයි මමයි හිටපු කාමරේට ගීයා.. එතකොටම වගේ නැන්දත් ඒ කාමරේ දොර ගාවට ආවා..
" ඔයත් එන්න පැටියෝ අපේ කාමරේට කියලා මන් උත්තරයක් දෙන්නත් කලින්ම එයා ගියේ වොශ් එකක් දාගන්නද කොහෙද. මටත් එවෙලේ කොහෙහරි කමක් නෑ නිදා ගන්න ඕනෙ කම තිබ්බ නිසා මගේ කොට්ටෙයි පෙරවන රෙද්දයි අරන් නැන්දගේ කාමරේට ගිහින් නිසා ගත්තා......
නැන්දගෙ උපන්දිනේට දවස් දෙකකට වගේ පස්සේ තිබුනෙ සෙනසුරාදාවක්. එදාට ඉතින් කොහොමත් ගෙදරනේ...
' අපි දෙන්නා යන්ද ඇඳුමක්වත් අරන් එන්න.' මේසෙ උඩ තිබ්බ තේ එක අරන් සැටියෙන් ඉඳගන්න ගමන් මන් නැන්දගෙන් ඇහුවා.. එයා ඒ වෙනකොටත් ටිවී බල බල තේ එක එක බොන ගමන් හිටියේ.
' ඔය තියෙන ඇඳුම් මදෑ පුතේ . ඔයාට ඕනෙ නම් අරන් එමු . මට එපා..'
' මටයි ඔයාටයි දෙන්නටම ගමු නැන්දේ. අනික මට තෑග්ගක් දෙන්නත් බැරිඋනානෙ ඔයාට.'
' මොන තෑගිද පැටියෝ '
ඒකෙන් වැඩක් නෑ අපි දෙන්නා දවල් වෙලා ගිහින් එමුද එහෙනම් ' මන් ඇහුවා'
' හා එහෙනම් කොල්ලගෙ ආසාවනෙ කියලා නැන්දා මගේ ඔලුවත් අතගාගෙන තේ කෝප්පෙ හෝදන්න කුස්සියට ගියා.
කොහොමනමුත් අක්කා කැම්පස් එකට ගිය දවසෙන් පස්සේ නැන්දා මන් ගැන caring එකක් තිබ්බේ. මන් ගැන හැමදේම වගේ හොයලා බලනවා. වෙනදටත් වඩා හොඳට. ඒත් මට එක වෙලාවකට හිතුනා අක්කත් දැන් නැති එකේ ඒ පාලුව මකා ගන්න මට සලකනව වෙන්නැතියි කියලා...
මේ ඔක්කොමත් බලාගෙන මමත් මුකුත් නොතේරුනා වගේ හිටීයා මොකද දැනටමත් අක්කයි මමයි නොබැඳපු ටික විතරයි නේ....අනිත් පැත්තෙන් නැන්දත් මට පුතෙක්ට වගේ සලකනවා......
කොහොමහරි එදා හවස අපි ඇඳුම් ගන්න ගියාට පස්සෙ මටත් ශර්ට් ටිකකුයි කලිසම් අරගත්තා මුලින්ම. ඊටපස්සේ නැන්දට ඇඳුම් බලන්න යමු කියලා තමා අපි දෙන්නා කතා වෙලා ගියේ....
එතනට යද්දි මට අමුතු අදහසක් ආවා. නැන්දා සාමන්‍යෙන් ඇඟ වැහෙන්නම ඇඳුම් අඳින්න ආසා කෙනෙක් නෙමේ.. ගෙදරදි නම් කොහොමත් එයා අඳින්නේ එක්කො ගවුම් නැත්තන් නයිටි නේ.. ඒවත් ඇඟට ලොකු ඒවා තමා ගොඩක්ම අඳින්නේ.... ඉතින් මට හිතුනා මෙයාට සිල්ක් නයිටි දෙක තුනකුත් අරන් දෙන්න.. මොකද ඒවා ඇන්දොත් මෙයාට ලස්සනට තියෙයි කියලා හිතිච්ච නිසා.....
' නැන්දේ මේ අර නයිට් ඩ්‍රෙස් එකට ඔයා ආස නැද්ද?' ශොප් එකේ කොනක එල්ලලා තිබ්බ සිල්ක් වලින් මහපු රෝස පාට නයිට් ඩ්‍රෙස් එකක් පෙන්නලා මන් ඇහුවා...
' අනේ ඒකනම් ලස්සනයි නේද? හැබැයි මේ ගත්ත දේවල් මදැයි පුතේ. '
' නැ නෑ ,මන් නේ කියන්නෙ ඔයාට ලස්සනට තියෙයි ඕවා ඇන්දහම කියලා මන් නැන්දවත් එක්කගෙන ඒ නයිට් ඩ්‍රෙස් තිබ්බ තැනට ගියා....
' මේවා අඳින්නේ තරුන කෙල්ලොනෙ' නයිට් ඩ්‍රෙස් එක අතට ගන්න ගමන් හිනා වෙලා නැන්දා කිව්වා..
' ඔයත් ඔය ඉන්නෙ කෙල්ලෙක් වගේ. අනික ලස්සනට ඉන්න්කොට මටත් ආසයි නේ නැන්දත් එක්ක ඉන්න...' මන් කිව්ව..
" මාව කෙල්ලෙක් කරන්න නේ හදන්නෙ '
' ඔව් ඔව් ම්න් ඔයාව තව තරුන කරලා ගන්න හදන්නේ. එ නිසා කැමති පාට ටිකකින් ගන්නකො අනේ ඕකෙන් දෙකක් තුනක් ' කියලා මන් ටිකක් ඈතට ගියා..
ඊටපස්සෙ එයා එකෙනුත් තුනක් අරගෙන බිල් කරන තැනට ආවා....... මන් ගානෙ ඔක්කොටම සල්ලිත් ගෙවලා එදා වගේ ම කඩෙන් හොඳ කොත්තුවකුත් අරගෙන ටිකක් රෑ වෙලා අපි දෙන්නම ගෙදර ආවා.........
මතු සම්බන්දයි..
.png)
Comments
Post a Comment